(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල අතපත්තු මාවත පල්ලිය අසළ මාර්ගයේ නවතා තිබු සැකකටයුතු වෑන් රියක් අසළ සිටි පුද්ගලයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පමණ තැනැත්තෙක් බව පොලීසිය සඳහන් කරයි.
මාර්ගය අසළ නවතා තිබූ වෑන්රියට අයිතිකරුවකු නොසිටි බැවින් අතපත්තු මාවත මුළු මනින්ම වසා දමා, ආරක්ෂාව තර කර, සෝදිසි කටයුතු ආරම්භ කෙරිණ. එහෙත් සුළු වේලාවකට පසුව වාහනයේ අයිතිකරු පැමිණීම නිසා සෝදිසිය අතහැර දමන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් ටිකේවත් වාහන තැන තැන නවත්වල යන එක නවත්වන්න බැරිද.
අඩුගානේ මේ දවස් ටිකෙවත් ඔහොම වාහන දාලා යන්න එපා. අඩුගානේ ජංගම දුරකථන අංකය හරි ගහල යන්න. හැමෝම අපහසුතාවයට පත් වෙනවා.