මෝරෙක් කිවුවම අපිට මැවෙන්නෙ දරුණු සතෙක්. වසරකට මෝරුන් නිසා දිවි අහිමි වන මිනිසුන් ගණන දහයකට ආසන්නයි වගේම වසරකට මිනිසුන් නිසා මැරෙන මෝරුන් ගණන එයට වඩා දහස් ගුණයක් විශාල අගයක් ගන්නවා. මේ සටහන අප්‍රිකානූ මිනිසෙකු විසින් මෝරෙකු මරා දමන වීඩියෝවක් හඳුන්වා දීමටයි. ඒ ම්ලේච්ඡ බව ඔබම නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd