මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.
මුරුක්කු පැකට් අස්සේ දමා ගංජා ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.
මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.
මුරුක්කු පැකට් අස්සේ දමා ගංජා ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ අනුමත ඉස්කාගාර වල නිපදවන අරක්කු වැනි දේවල් මිල අඩුකර පොඩි මිනිසුන්ට සාධාරනයක් වෙන විදියට තියෙනවා නම් මම හිතනවා මෙවැනි හොර මත්පැන් හා ගංජා කුඩු වර්ගවලට පස්සෙන් දුවන්නේ නැතිවේවි, නීතිගතව ඇති දේවල් සාධාරන මිලකට අලෙවි වුනොත් මෙවැනි ප්‍රශ්න ගොඩක් දුරට නැති කරගන්න පුළුවන් වෙයි කියලයි මගේ අදහස (නි)
අපට ජාතිවාදීය කියන අය කියවිය යුතු ලිපියක් බීබීසී එකේ ‘නිව් හැම්’ ප්‍රදේශය පිළිබඳව තියෙනවා. මේ කුඩු ප්‍රශ්නෙට ඒක අදාල නැති උනත්, ජාතික වාදය හා ජාතිවාදය උවමනාවෙන් පටලවා ලංකාවේ දියුණුවට මඟ අහුරන අයට ඒක හොඳ "කීං... ගාන" කනේ පාරක්. (ස)
විකුණන මනුස්සයාගේ ජාතිය හොයලා වැඩක් නැ මේකෙන් විනාසවෙන්නේ අහිංසක දුදරුවෝ අන්තවාදී අදහස්වලින් මිදී මත් උවදුර විනාස කිරීමට සියලුමදෙනා එකතුවන්න (අ)
මම චින්තක එක්ක එකඟයි, චින්තක මෙතන නමක් ගමක් කිවුවෙ නැහැනේ. ඒත් සමහරක් අයට තරහ යනවා. චින්තක කියුවේ ඇත්තක්, ඔය කට්ටිය තමා කොළඹ මුඩුක්කු ගානේ ඉඳගෙන ඔය බිස්නස් එක කරන්නේ. එයාලගේ වැඩේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න දඟලන එක තමයි.ළමයි හැදුවට පස්සෙ උන්ට කන්න දෙන්න බැහැ., ඉතින් ලෝකේ තියෙන කුණු ජරාව ඔක්කොම ගේනවා අපේ රටට. (ස)
ඒ ගමන මාමස්මිගෙ ගෝලයො ටික කුඩු විකුණන එක නවත්තල ගංජා විකුනන්න පටන් අරන් වගේ. (ස)
චින්තක පෙරේරාට කොයිවෙලෙත් ජාතිවාදය. (නි)
රිෂාඩ්, හොරාට පළමුව කෙහෙල්කැන වැට පැනලා වගෙයි (නි)
ආර්‍ෂා, ඔබ තලෙයිබාන් ඝාතකයින්ගේ වෙඩි උණ්ඩය ගැන ආඩම්බරයෙන් කියවන්නේ, මලලාගේ වීර ගතිය විද ගන්න බැරි අමාරුව නිසා. (නි)
අපරාදේ,අපිටත් ඕක දුන්නා නම් බීලා පොඩි විනෝදයක් ගන්න තිබුණා. (නි)
ජාතිය මොක උනත් වැඩක් නඅ.මේවා ගන්නේ ජාතිය ගැන හිතල නෙවේ.නැතිකරලා දාන්න බලන්නනේ ඕනේ.(අ)
හොද වැඩක්,මම නිතරම කියපු විදිහට දැන් හෝමාගම සහ උඩුවන අවට සිවිල් පොලිසියෙන් කුඩු සහ ගංජා හොරුන් ලුහු බදිනවා කියලා දැන ගන්න ලැබුනා.මෙය ලංකාදීපයේ මැදිහත් වීමෙන් කළ දෙයක් නම් ඔබලාට බොහෝ පින් (නි)
ඔය පැත්තේ ඉන්න අය ගැන කියන්න ඕනෑ නැහැ. හැමදේම බිස්නස් තමා ඒගොල්ලන්ට. (නි)
ගංජා බොන්න කැමති අයට බොන්න දුන්නා නම් ඉවරනේ (නි)
හරියට අලි බෙටි වගේ (නි)
මත් ද්‍රව්‍ය අළෙවියේ මර්මස්ථානය ලෙස හැදින්වෙන තැන්වලත් අපේ පොලීසියට හැකියාව තිබීම ගැන ආඩම්බරයි.මෙය දිගටම සිදුකරගෙන යන්න. (නි)
කුමාරි ඔබ හරි.මමත් හරි සතුටින් ඉන්නේ, මේ අවට කුඩු ගංජා නවතිනකම්.මොකද අපිටත් ඉන්නවා පාසල් යන තරුණ ළමයි. මෙය නැවැත්විය හැක්කේ ජනමාධ්‍ය සහ පොලිසිය මහජනතාව එකාවන්ව එක්වීමෙනුයි (නි)
තංගල්ලේ බඩු තියෙද්දි මොන එහෙකට කේරලෙන් ගේනවද? (නි)
ලංකාවේ කුඩු, කේරල ගංජා බිස්නස් එකේ මුල් තියෙන්නේ අහවල් ජාතිකයෝ ඉන්න මුඩුක්කු ගුබ්බෑයම් වල. අපේ පොලිසිය දන්නවා මේවා කෙරෙන්නේ කොහොමද කියලා. ඕවා නතර කරන එක ලොකු දෙයක් නෙමෙයි. ඒ වුනත් 100% නවත්වන්න කාටවත් බැරිවෙයි (නි)
ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලන්නේ ජාති ආගම් කුලබේද ඉවත් කරලා එකම රටක සහෝදර සහෝදරියන් වගේ අපි එකතුවෙලා අපේ මානව සම්පත් හරි මගට ගෙනෙන්න උදව් කරමු. (නි)
මෝඩ රත්නම් , මලාලට වැඩිය වීර ගතිය ඇති ඇය ලෝකයේ නැද්ද අප්පා!!!!!! (ස)
චින්තක පෙරේරා, ඉස්සර වෙලා හැම එකටම ඔය ජාතිවාදය ගාවගන්න එක නවත්තගන්න. ඕක මානසික ලෙඩක්. පිස්සෙක් වෙන්න පුළුවන් අනාගතේදී. ඔය ඔක්කොම මේවට අනුබල දෙනවා. ඕකෙන් වෙන්නේ තමා මෝඩයෙක් යන්න ප්‍රදර්ශනය වීමයි (නි)
මෙම ප්‍රදේශයේ ඉන්නේ එක ජාතියක්ද? (නි)