(එන් පරමේෂ්වරන් , රොමේෂ් මධුෂංඛ)
පසුගිය 30 වැනි දා යාපනය කන්කසන්තුරේයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර් ජාතිකයින් 30 දෙනා සහ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියන්මාර් ජාතිකයින් මිරිහාන රැඳවුම් කඳවුර වෙතට යොම කරවන ලෙසට මල්ලාකම් මහෙස්ත්රාත් ඒ.ජූඩ්සන් මහතා නියෝග කළේය.
මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කැරුණු යාත්රාවේ කාර්ය මණ්ඩලය වූ ඉන්දියන් ජාතිකයින් දෙදෙනා නීතිපති උපදෙස් පරදි රඳවාගෙන වැඩිදුර ප්රශ්න කිරීම් සිදු කරන ලෙසටද මල්ලාකම් මහේස්ත්රාත් සඳහන් කළේය.
මෙම පිරිස අතර වයස අවුරුදු 09 ට අඩු කුඩා ළමුන් 15 දෙනෙකුම සිටින අතර එයන්ද අත දරවන් 7 දෙනෙකුම සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කලයි තියන්නේ සිංහලයටත් වෙන රටක් හොයාගෙන යන්න.....එත් එදාට අපි බාරගන්න රටක් නැහැ... අපිට තියෙන්නේ මේ සිංහල රට විතරයි ..ඇයි මෙයාලා අරාබි නොයන්නේ.?
මේ අය සේරම මුස්ලිම් මිනිස්සු ...
මොනවා නැතත් මැෂිම වැඩ කරලා තියෙනවා, ඔය ඉන්නේ පඩිපෙළ වගේ...
ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සු අපේ රටට මේ විදිහට එන්නේ මොකටද? කියලානම් අපි දන්නවා... උතුරු නැගෙනහිර පැත්තේ හැංගිමුත්තම් සෙල්ලම් කරන්න වෙන්න ඇති. මෙහෙම එන මිනිස්සු තව අවුරුදු 20ක් 25ක් ගියාම කියනවා... අපි මේ රටේ පරාම්පරික මිනිස්සු ...අපිට මේ රටේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා. අන්තවාදී දේශපාලකයෝ හෙමිට, හෙමිට තමන්ගේ වර්ගය හොරෙන් ගෙනල්ල මේ රට මුස්ලිම් රටක් කරන්න යන එක පැහැදිලිවම පේනවා. කරුමෙට මේක අපේ රටේ සිංහල නායකයන්ට පෙන්නේ නැහැ. පෙනුණත් ඡන්ද ගන්න තියෙන කෑදරකම නිසා සද්ද නොකර ඉන්නවා....
මේ අය මියන්මාර් අය නෙමේ... බංග්ලාදේශ මිනිස්සු. මියන්මාරේ අනවසරයෙන් ඉඳල පන්නපු අය. දැන් අඬාගෙන ඇවිත් පහු කාලෙක අරව මේවා ඉල්ලලා කෑ ගහන්නේ මේ වගේ අය. මේ අය බාර ගත්තොත් තව දහස් ගණනක් ඒවි ! දැන් ඉන්න මේගොල්ලන්ගේ ජාතියේ අයගේ කරදරේ මදිවට තව එන්න ගන්නවා !!
මේ එක පවුලක් මුස්ලිම් රටකට යවන්න දරුවෝ...
ආපු රටටම ආයෙත් යවන්න.
මෙවැනි බෝට්ටු ලඟදීම බලාපොරෝතුවන්න. මෙහි යටි අරමුණ තේරුණාද?
ආපහු ආපුතැනටම එවන්න..
පක්ෂව ඡන්දය දෙන්නම් කිව්වොත් ලෝකයේ ඕනෑම කොදෙව්වකින් ආපු ඕනෑම කෙනෙකුට ඉන්න හිටින්න දීල කන්නත් දෙයි. අනේ අපේ සිංහලයන්ට දෙයියන්ගේම පිහිටයි. මෙහෙම යනකොට ඇමරිකාව, එංගලන්තය වැනි රටවල්වල ඉඳන් මේ විදිහට හොරට සුදු සරණාගතයෝ පවා එන්න පටන් ගනීවි... මේක යහපාලනය උතුරා දෝර ගලන රටක් නිසා..
මුහුදේදීම ආපසු හරවා යැව්වා නම් ප්රශ්නේ ඉවරයි දැන් ඉතින් විල්පත්තුව තවත් පුංචි වේවි