මියන්මාර මුහුදු සීමාව උල්ලංඝනය කළැයි පසුගිය වසෙර් ඔක්තෝබරයේ දී එරට රජයෙන් අත්අඩංගුවටගත් ලාංකික ධීවරයින් 17 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
එම ලාංකිකයින්ට එරට අපරාධ අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මියන්මාර ජනපතිගේ උපදෙස් පරිදි ඉවත් කරගෙන තිබේ..
ඉදිරි දින තුන ඇතුළත යළි දිවයිනට පැමිණීමට ඔවුනට හැකිවනු ඇතැයි විදේශඔ අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd