(අංජුල මහික වීරරත්න)
සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.
පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට තාත්තගෙ අම්මගෙ බුදලය වගෙයි දේශපාලනය , කාර් බාර් පඩි නඩි ඔක්කොම අපෙන්
ඔව්.. දැන් පෙනීයනවා පෝලීම ආරම්භ වෙලා බවක්...!
පොඩිකාලෙ එක එකාගෙන් දූෂණය උනහම , වැඩිහිටි කාලයෙදි ජාතියක් ජන්මයක් ප්‍රතිපත්තියක් නැහැ !
පනින්ඩයි යන්නෙ
ඔන්න ඕකත් සල්ලි වලට චන්දෙ දුන්න එකෙක් තමයි.
ගතමනාව ගත්තනම් ඒවෙනුවෙන් පෙනී සිටින්න ඕන නේද කතිරෙන් විතරක් මදි නෙ.
සුභ ගමන් ...!!!
නැෂනල් ලිස්ට් එකෙන්නෙ අවෙ. ඒ නිසා මන්ත්‍රී කම දීල යන්න ප්ලීස් .මෙයාගෙ අය්ය අදත් ඉන්නෙ ගෙදර UNP පස්සෙන් ඉන්ලද. ඔහෙටත් ඉස්සරහට ගෙදරම තමයි ඉන්න වෙන්නෙ.
අපෝ මෙ සන්විදායක කමෙන් නෙ අයින් වෙලා තියෙන්නෙ.. මෙයාල මන්ත්‍රි කමෙන් අයින් වෙන්නෙ නැහැ.. මොකද අවුරුදැ 5කින් විශ්‍රම වටුපක් ගෙවන්නෙ වෙන මොන රස්සැවෙද...