(මහින්ද නිශ්ශංක)
මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි සඳහා සහභාගීවන ජනතාව ප්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ 12,000ක් ලබාදීමට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත.
මින් බස් රථ 5,000 ක් ලංගමය මගින් ද බස්රථ 7,000 ක් පෞද්ගලික අංශයෙන් ද ලබා දේ. මුදලට පමණක් බස්රථ ලබාදෙන බව එම ආයතන පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්මුල් හා අරක්කු බෝතල් කීයක් සුදානම් ද කියලත් රට දැනුවත් කළා නම් තමයි හොඳ.... හ්ම්...
මේ බස් ධාවනය වන්නේ හුළං හා වතුරෙන්ද? කොතරම් මහජන මුදලක්ද මේ සඳහා වැයකරන්නේ. ඔය රැලිටික විද්‍යුත් මාධ්‍යයෙන් කරන්න පුලුවන්නම් මීට වටා අර්ථවත් නේද? පිටරටවල නම් මේ කෝලම් දකින්න නැහැ. රටේ අහිංසක මහජනතාව මුලාකොට ඔවුන්ව අන්දවමින් කරන මේ විකාරවලට හැම පක්ෂයක්ම වගකිව යුතුයි.