අරණායක සාමසර කන්ද නායයාමෙන් මියගිය අයට පිං පැමිණවීමට සහ අවතැන් වුවනට සෙත් පැතීමට හෙට (01) හත්ගම්පොළ මහා විද්‍යාලයේ පැවැත්වෙන පිංකම් සඳහා අද සිට සුදානම් වෙති.
යුද හමුදාවද ,ගම්වාසීහු ද, පාසල් සිසුහු ද හත්ගම්පොළ මහා විද්‍යාලයේ පිරිත් මණ්ඩපය සාදති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප, සෙත් පැතීමේ පිංකමට සුදානම්වන පින්තූර පෙළ සියලු සිත් සසල කරයි. ඔබේ මාධ්‍ය මෙහෙවර අති විශිෂ්ටයි. රණවිරුවන් සහිත රූප පෙළ අනගිභවනීයයි. (නි)
පින් සිදු වේවා (ම)