(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම.
මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂය දැන් නැහැ. රට කන්න එපා.
ගෝඨාභයගේ 69 දැන් ඉවරයි. දැන් තියෙන්නේ රනිල්ගේ වැට් 69...
ඔබතුමා ඉන්න ඕනේ... අපි නැවත නැගිටිනවා. ජනාධිපති තුමාත් එක්ක ඡන්දෙකට යමු. අපි දිනනවා. 69 තියනවා තාමත්... ජෙප්පෝ සද්ද විතරයි, ඡන්ද නැහැ...
මේ මනුස්සයාත් අර මිහින්තලේ හාමුදුරුවෝ වගේනේ. හැමෝගේම අවධානය හොයන්නේ...!
මට මතක් වෙන්නේ අර දයාසිරි හොටු පෙර පෙර අඬලා ලේ වලින් අත්සන් කරලා කිව්වේ එජාපෙන් යන්නේ නැහැ කියලා.මුන් එකෙක්වත් විශ්වාස කරන්න බැරි එවුන්
ඔව් උඹලා කොහෙවත් යන්නේ නෑ .බොරුවට කහින එක තමයි කරන්නේ
අපි පොළොන්නරුවේ උන් බන් .මේකා මොකාද කියලා අපි හොඳට දන්නවා .අහු වෙන්න එපා මුගේ වදන් වලට