රිමාන්ඩ් බාරයේ සිටින සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑනනුවන් කෙනෙකු බව කියන උපුල් චන්දන මහතා අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ නඩුවේ ඔහුද සැකකරුවකු බව රහස් පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාමලා බෑනලා යහළුවෝ ඔක්කොම එකම දේ කෙරුවේ , අල්ලලා හිරේ අරින්න ඕනේ ඔක්කොම (අ)
බලනකොට මේ රටේ දේශපාලනයේ යෙදෙන්නන්ගේ හත්මුතු පරම්පරාවම හොරුනේ
මාමලා බෑණලට විතරද දඬුවම් දෙන්නේ? (නි)
හරියටම විශ්වාසයෙන් කියන්න බැරිද බෑණා ඇත්තේ කොහෙද කියලා (නි)