
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද?මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට.ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්.
මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු"යැයි අනුර දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චන්න මානබලන අපතයින්. මේ අයට පිටි තිබුණත් එකයි, නැතත් එකයි.
ප්‍රාදේශීය සභා චන්දයක් කියන්නෙ ජනපතිවරණයක් තරම් වටිනා එකක් නෙමේ, ඒකෙන් වෙන්නෙ නිකං රටේ මහජන මුදල් නහස්තියක් විතරයි. ඒ නිසා මේ මොහොතෙ පුංචි චන්ද අවශ්‍ය නැහැ.
මේ රටේ අත්‍යවශ්‍ය බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා, ජේවීපී එක රට පුරා ගහන පෝස්ටර්, අරින දේශපාලන කාර්යාල බලන්න. රෝහලකට පොඩි ආධාරයක් වත් දෙන්න බැරිද ඔබලාටත්. මට ඩිස්ලයික්ස් දාන පොඩි ළමයි ඔයාල තමයි එදත් සජිත් පන්නල ගෝටව ගෙනල්ල තාප්ප වල පෝස්ටර් ඇඳගෙන බලාගෙන හිටියෙ.
ඔව් ඔව් ඡන්දෙ තියෙනවාට අමතරව තව ඔය කාලකන්නින්ට පඩි ගෙවන්නත් එපෑ. අනේ මේ විහිළු කරන්නේ නැතුව ඔය 8000 අඩු කරල ඉන්නව ඉස්සෙල්ලා. මෙයාලගේ අය එන්න ඉන්නවා කියලා දැන ගත්තාම, එයාලට යටිමඩි ගහන්නේ චාන්ස් එක හම්බෙනවා කියලා දැනගත්තාම මුනුත් වැරැද්ද නොදැක්කා වගේ ඉන්න හැටි තේරෙනවා නේද. රට කන්න ආපු කාලකන්නි.
8000 අඩු කරන්න නිකන් හිතෙන්නේ නෑ නේද?
පාස්කු බෝම්බ ප්‍රහාරේ දෙමටගොඩ ඉබ්‍රාහිම් නාන අනුර කුමාරගේ පක්ෂෙ අපේක්ෂකයෙක්. මෙදා පාරත් එයා ඉල්ලනවද? මම නිකමට ඇහුවෙ. මොකද වෙන පක්ෂේකින් මේක උනානම් ඒ පක්ෂේ ඉවරම කරන මෙයාල ඒ ගැන මීක් නැහැ.
රටේ මිනිස්සු මැරුණත් මුන්ට කමක් නෑ ඡන්දෙ තියෙනවා නං. එච්චරයි.
මෙදා පාර අපි ජේවීපී කියන ජේවීපී එකේ ඉතිහාසෙ නොදන්න කට්ටියට දැනගන්න කියන්නෙ, ඉස්සර මෙයාල චන්දෙ කාලෙ රටේ පෝස්ටර් ගැහුවා, චන්දය දෙන්නන්ට මරණය කියල. ඒ කාලෙ චන්දෙ දාපු මිනිස්සු මැරුව, අත් කැපුවා. පරණ මිනිස්සු හරි බයයි මෙයාලට.
නැත්තෙ සල්ලි නෙමෙයිලු, මෙයා කියන විදිහට සල්ලි තියෙනවා ඕන තරම්, ඕක තමයි මේ රටට වෙලා තියෙන හෙනේ, මොකද මීට මාස කීපයකට කලින් පැට්‍රොල් සෙඩ් ළඟ මිනිස්සු සති ගණන් පෝලිමේ හිටිය. රටට හරි ආදරයක් තියෙන මිනිස්සුනම් තමන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර නෙමේ, ආර්ථිකේ දියුණු කරන්න ආණ්ඩුවට උදව් කරනවා.
මේ ඡන්ද ගැන කතා කරන්නේ ඉස්සර ඡන්දය දෙන්නන්ට මරණය කියලා රටේ තාප්පවල ලිව්ව කට්ටිය...
ඡන්දෙට බිලියන දහයයි, මන්ත්‍රීවරු අටදාහකට පඩියි, මෙයාලගේ පක්ෂ අරමුදලෙන් දෙනවාද? මෙයාලා හදන්නේ රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න. අපේ තරුණ පරපුර එදත් අහුවුණා, අදත් මෙයාලාට රැවටිලා ඉන්නේ සමහරු...
අනුර දැන්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය කියවනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිට දීලා තියෙන බලය වසර 5 න් අවසානයි.
හැමතිස්සේම ඡන්ද, ඡන්ද... කිසිම විසඳුමක් නෑ...
රනිලුත් තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්චගත්ත බව අමතකද තැටියෝ...!
වහල්ලු නම් චන්දෙ තියනවට අකමැතියි වගේ? මුලුමහත් ජනතාවම පාරට බැහැලා උද්ගෝෂණ කරන්නේ පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා..
එහෙම කිව්වොත් ඒක එදාට බලාගමු... විසිවෙනි සංශෝධනය ගෙනාපු ගෝඨාභයවත් ජනතාව පන්නලා දැම්මානේ, මොකද මේ කලබලේ...?
මෙයාලා අර පාස්කු ප්‍රහාරේ ගැන වචනයක් කතා නොකරන්නේ ඇයි? දෙමටගොඩ ඉබ්‍රහිම්, එයා මේ පක්ෂෙ අපේක්ෂකයෙක්. අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන මෙයාලා සුදනෝද?
මේ අනුර සහෝදරයා, පොඩි දරුවන් කුලප්පු කලාට ඔයා කවුද කියලා හැමෝම දන්නවා.. එදා යහපාලන කාලේ රනිල් එක්ක ඩීල් දැම්මේ මෙයා, අදත් රනිල් කරන්නේ මොකක්ද කියලා අනුර හොඳට දන්නවා. බොරුවට පාරෙයි පාර්ලිමේන්තුවෙයි කෑගහනවා...
පව් ඉක්මණට ඡන්දෙ තියන්න, මොකද මෙයාලා දැනට කෝටි ගාණක පෝස්ටර් ගහලා තියෙනවා රට පුරාම... මිනිස්සු කන්න නැතුව, බෙහෙත් නැතුව මැරෙනවා. මෙයාලාට ඕනෑ බලය, බලය... අනුන්ට ඇඟිල්ල දික් කරකර මෙයාලාත් කරන්නේ බලය ගන්න දඟලන එකයි...
ඔබේ කාලය පහු වුණා. දැන් ජනතාව ඔයාට ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද ඔයාලගේ කතා අහලා ඩේලර් නොඑවපු රටවිරුවන්ගේ සිට සියලු දෙනාට ඔයාලගේ කුඩුකේඩුකම තේරිලා...
මැතිවරණ කොමිසමේ ලොක්කෝ මහා නෝන්ජල්, ඒ වගේම වහල් මානසික තත්වයක සිටින බියගුළු, ස්වාධීනව සිටගැනීමට නොහැකි හෝ අකමැති, තමන් කිසිවෙකුට පක්ෂපාති නැති, නීතියට අනුව වැඩකරන "ස්වාධීන වූ" ආයතනයක් බව අමතක කළ, එහෙමත් නැතිනම් පවතින මිනීමරු හොර, දුෂිත රජයට බයේ දෙකට තුනට හතරට... නැමී, බඩගාගෙන යන, කම්මැලියන් රැසකි. ඔවුන් අමතක නොකළ යුතුයි... ඔවුන් යැපෙන්නේ රටේ දුප්පත් ජනතාවගෙන් ලැබෙන බදු මුදල් වලින් බව... ලෝකයේ අන්ත දූෂිත රටවල ඡන්ද පැවැත්වීමට නොහැකි ලෙස බාධා ඇතිවුණු අවස්ථාවල, ඒ රටවල මැතිවරණ පවත්වන ආයතන ජාත්‍යන්තරයේ ඒ බව හෙළිකොට, මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජාත්‍යන්තර ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඒ සඳහාම යොමුවූ ආයතන ලෝකයේ තිබෙනවා. මේ අපේ මැතිවරණ කොමසාරිස් ඒ බව නොදන්නවා නොවෙයි. ඔහු දැන්වත් ඒ ආයතන වලින් මුදල් නොඉල්ලන්නේ ඇයි? මුළු ලෝකයම දන්නවා මේ රට අන්ත, දූෂිත පාලකයින් විසින් හොරාකාපු රටක් බව...!!! ඒ වගේම මහජනතාවගේ ඡන්දයෙන් නොමැතිව හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් බලයට පත්වුණු, බැංකු හොරුන්, රට පාලනය කරනබව.
කව්රු මොනවා කිව්වත්, නැතත් රනිල් රාජපක්ෂට තියෙන්නේ ඡන්ද භීතිකාව...
දිගටම ඉන්නම් කියන්න කලින් ඔයා පිනා ජනාධිපති එළවමු. වැඩ බැරි පිම්පි ටාසන්ව එළවමු. බුද්ධිමත් ජනතාව තේරුම් අරගෙන ඉන්නේ මේ පිනා ජනාධිපතිට මේ රට කරගෙන යන්න බැරි බව... හොඳ දක්ෂ රටට, ආදරය කරන නායකයෙක්ට අවස්ථාව අරගෙන දෙමු.
ඔබතුමා එක්ක සංසන්දනය කරන කොට නම් ඔබතුමාගේ පරණ යාලුවා, වර්තමාන ජනාධිපතිවරයාට මොකක් හරි බැලන්ස් එකක් කරන්න පුළුවන් මනුස්සයෙක්. ලෝකෙට තවත් ණය නොවී ගේම ගහන්න හදපු හිටපු ජනාධිපතිවරයා එළෝලා දාලා IMF යන්න බල කළේ ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය. දැන් එහෙම ගිහිං ලැබෙන සොච්චම වැඩකට නැති ඡන්දෙකට වියදම් කරන්න කියලා බලකරන්න පුලුවන් බලලෝභී ඔලමොට්ටලයකුට පමණයි.
ආණ්ඩුවට කඩේයන කෙනෙක් මේකෙ කමෙන්ට්ස් දාන බව පේනවා. එක එක නම්වලින් ආණ්ඩුව හොඳයි කියලා පෝස්ට් දාලා තියෙනවා. මොලේ තියන වුන් බලපල්ලා..
මගේ අම්මෝ මට දැනුයි තේරුනේ...මෙතරම් වහල් බයියෝ රැලක් මේ පිටුවට කොමෙන්ට්ස් දමනවා කියලා.බයියනේ මේ අහපල්ලා, චන්දෙ තිබ්බොත් කියන බයට රනිල් බුතයා මහබැංකුවේ මිනිහාගේ ගෝලයොත් එක්ක ගහපු සක්කයකින් තමයි රුපියල වැටෙන එක නැවතුනේ.දැන් බඩු ලාබවෙනවාලු. එතකොට බයි මෝඩයින්ට හරි සතුටුයි.බලාගෙන් හිටපල්ලා ඔය ගහපු සක්කය අද උදේ අප්සට් ගියා.සක්කය ගැලවුනදාට ඩොලර් එක රුපියල් 500 ට යන්නත් පුළුවන්.එදාට බයියන්ට යන්න වෙන්නේ **න්.
ප්‍රාදේශීය සභා සභිකයින්ගෙ දීමන 75%කින් අඩුකරමු කියන යොජනව නම් ඉතම හොන්ද කලොචිත යොජනවක්.
විලිලැජ්ජාව ෙපාවන්නද?
පයින් ගහල ඒලියට ඇදල දානව මිසක් .
අනුරයෝ මේ ඡන්දෙ දින්නොත් නුඹලාට රටට කරන්න පුළුවන් සෙත මොකක්ද? බදු අඩුකරන්න පුළුවන්ද? විදුලි බිල, වතුර බිල, ජීවන වියදම අඩු කරන්න පුළුවන්ද? බැහැ එහෙම කරන්න පුළුවන් මහා මැතිවරණයෙන් රටේ බලය ලැබුණොත් පමණයි නේද? එහෙම නම් රට ණයකර වැඩකට නැති ඡන්ද නොතියා මහමැතිවරණය තෙක් ඉවසන්න.
රනිල්ට දරුවෝ නෑ කීවාට මේ ඉන්නේ ඕනෑතරම්...!
ඡන්දය පැවැත්විය යුතුමයි. එමෙන්ම ප්‍රාදේශීය සභාබහුතරයක් ජවිපයට යනවා නම් හොඳයි. හේතුව කියන දේවල් කරලා පෙන්වන්න ඉඩක් දීමටයි. ඉතිහාසය තුළදී ඇමැතිකම් දැරීමේ නොහැකියාව පෙන්නුවනේ... එකපාරක් දිනපු තිස්ස මහත්මයා කොහොමද ඊළඟ සැරේ පරාද වුණේ? වැඩ කරලා නිසාද? මොවුන් අතිදක්ෂ විවේචකයෝ පිරිසක්. සාමාන්‍ය දේ නම් විවේචකයන්ට කිසිදාක දක්ෂ ක්‍රීඩකයන් ඊට නොහැකි බව...
අනුර කුමාර සෙලෙස්කි නොහොත් නූතන හනුමාන්...
ජෙප්පන්ගේ එකම හැකියාව අනුන්ගෙ වැරැදි කියමින් තමන්ට ඡන්දේ ඉල්ලීමයි. තමන්ට තිබෙන හැකියාවකින් ජන ප්‍රසාදය දිනාගන්න ඔවුන්ට බෑ. රටේ දියුණුවට හේතුවන වැදගත් හැකියාවන් ඒ අයට නැති නිසා...!
මා හිටියත් නො හිටියත් ජනාධිපතිවරණය ප්‍රකාශ කරාවි. හැබැයි මේ යන විදියට ප්‍රකාශ කරත් ඒක පවත්වන්න ඉඩ නොදී වෙට්ටු දාන එකනම් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න වේවි. ඒකට පිළියම මේ ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ පවත්වා ගැනීම. ඒකට පාර්ලිමේන්තුවේ කෑගහලා විවාද කරලා අතන මෙතන අරගල කරලා දිනාගන්න බැහැ. උපක්‍රමශීලීව නීතිය ඉදිරියට ගොස් දිනාගත යුතුයි. ඇයි තමුන්ලා ඒකට ප්‍රමාද?
මෙතන ලයික්, ඩිස්ලයික් දාන්නේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද?
කිසිඳු ප්‍රශ්නයක් නොමැති මෙතරම් ජනතාවක් රටේ ඉන්නවනේ කියලා හිතෙනවා මේකේ අදහස් බැලුවාම...
ජන මතයට ගරුකර කලින් තීරණය කරගත් විදියට වසර දෙකක් ගතවූ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසුයි. ඡන්දෙට විරුද්ධව කමෙන්ට්ස් දාලා තියෙන්නේ... වහල්ලු, දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය අය, ඡන්දෙන් පැරදිලා යනඑන මන් නැතිවෙයි කියන කට්ටිය බව නම් පැහැදිලියි...
ඇවන්ට්ගාඩ් එකෙන් පඩි ගෙවලා කමෙන්ට්, ලයික් බලකායක් හදලා වගේ... මේකේ ලයික් ඩිස්ලයික් දැම්මාට පොහොට්ටුව නම් දිනන්නේ නෑ හැබැයි.
කියන්නේ නෑ.. මම දන්නේ නෑ... කියනවා.
මේකෙ අදහස් දාලා තියෙන බොහෝ අයට පහුගිය කාලේ තෙල් ගෑස් පෝලිම්වල ලැගපුවා, පෝලිම් වල මැරිච්ච ඒවා, ළමයින්ට කන්න නැති, ලෙඩ්ඩුන්ට බහෙත් නැති ඒවා අමතක වෙලා. යන්තම් ගෑස් ටිකක්, තෙල් ටිකක් ලැබෙනකොට මේ අය කරපු ඔක්කෝම හොරකම් අමතකවෙලා. ලංකාවේ ඉන්නේ මෝඩ හරක් රැලක්. ඔවුන්ට තේරෙන්නේ නෑ.. මේ රට වැටුනේ රනිලුත් ඇතුලුව ඔය ඉන්න නඩය කරපු හොරකම් නිසා කියලා. කොහේද හරක්ට ආර්ථිකය තේරෙන්නෑනේ...?
සරලවම. අයි එම් එෆ් කොන්දේසි ජනතාවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න. එක්කෝ ජනතාවට ඒක අනුමත කරයි, නැත්නම් ප්‍රතික්ෂේප කරන කට්ටියකට ඡන්දේ දේවි...
අපට ජීවත් වෙන්න මෙහෙම රටක්වත් ඉතුරුවෙලා තියෙන්නේ රනිල් නිසයි. ජෙප්පන්ව එකානෑර මර්ධනය කිරීමට එතුමාට සහාය දීම අපේ යුතුකමක්. එතුමා සිටින තෙක් අපිට මොන ඡන්දයක්වත් ඕනේ නැහැ.
අපි යන්නම්...!
සමාදානයේ සැතපෙන්න...
නීතියට පටහැනි ලඳ බොළඳ තර්ක විතර්ක කරන්න එපා හලෝ... ඔහොම කතා කියන මිනිහෙක් නායකයෙක් වෙන්නේ නැහැ. රට ගිනි නොතියා වැටිච්ච රට ගොඩගන්න විකල්ප ඉදිරිපත් කරන්න. සෝමවංශට කරන්න බැරිවුණු දේ ඔහේට හිතනනවත් බැහැ. කරන්න දෙයක් නැතිනම් සද්ද නැතිව ඉන්න. කරන අය දිහා බලාගෙන...
මාලිමාව වටා ජනතාව එක්වෙනවා බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ, කුහකයෝ, වහල්ලු ගැන කවර කතාද? ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කෙරුවේ ජනතාව රවට්ටපු එකයි. අද සමහර දූෂිත දේශපාලුවන්ට ගමටවත් යන්න බැරුවයි ඉන්නේ... ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම නිකම් බොරු මවාපෑම් විතරයි...
අනේ මහත්තයෝ... අපිට නම් කෝටි 10,000 ක් ගිලින ඡන්දෙක හදිස්සියක් නෑ. මේ යන විදියට තව මාස 6ක් ගියොත් රටට හොඳ කලක් යන බව ස්ථිරයි. එහෙම වුණාම ඔහෙලාට යන එන මං නැතිවෙන බව දන්න නිසයි ඔය කුලප්පුව. ඔහේලා ඡන්ද ප්‍රචාරයට මේ වෙනකොට කෝටි කීයක් නාස්ති කළාද? කෝ අරන් දුන්නාද එක බෙහෙත් පෙත්තක් අසරණ ලෙඩෙක්ට?
රට නන්නත්තාර කළ රනිල් රාජපක්ෂලාට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...