හලාවත පොලිසියෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් රුපියල් දස ලක්ෂ දෙකක සහතික ඇප හා දැඩි කොන්දේසි මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා නියෝග කළේය ඔහු පැදවු ජිප් රියේ ගැටි මගියෙකු මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි මිය ගිය තැනැත්තාගෙන් යැපෙන්නවුන්ට රුපියල් හය ලක්ෂයක් ද තුවාල කරුට රුපියල් හාර ලක්ෂයක් ද ගෙවීමට පොරොන්දු වු මුබාරක් ඉන් රුපියල් දෙලක්ෂයක් මිය ගිය අය වෙනුවෙන් ද රුපියල් ලක්ෂයක් තුවාල කරු වෙනුවෙන් අද ගෙවිය. ඉතිරි මුදල මැයි හතර වැනි දා ගෙවිමට නියමිතය. ඔහුගේ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත් අතර හැම ඉරිදාවකම හලාවත පොලිසියේ පෙනි සිටින ලෙස ද නියොග කැරිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුද්ගලයාට ඇප දුන්නට ඔහුගේ අතින් මිය ගිය පුද්ගලයාගේ දරුවන්ට පියෙක් අහිමි වෙලා නේද?