හොරණ වගවත්තේ මැණික් පතලක වාඩියකදී මැණික් පතල්කරුවකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අද (2) අලුයම මේ ඝාතනය සිදුවී ඇතැයි ද වාඩියේ සිටි බල්ලන් දෙදෙනකුගෙන් එක් බල්ලකුට පහර දීමේ සිද්ධියක් ඊට හේතු වන්නට ඇතැයි ද පොලිසිය පවසයි.
පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd