(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට හෙළි වීමත් සමඟ එහි ස්ථානධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 85 දෙනෙක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සෞඛ්‍ය බලධාරීන් මෙම පිරිසගේ පී සී ආර්. පරීක්ෂණය සිදුකරමින් සිටින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd