IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි

(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ  බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය .

සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේදි ආසාධිතයන් අනාවරණය වීමෙන් අනතුරුව එම පැරණි වෙළද සංකීර්ණයේ පිහිටි සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කරඑම පැරණි වෙළද සංකීර්ණයට ඇතුළු වීමට නොහැකි වන සේ ආවරණය කල බවද රන්දෙණිය මහතා වැඩ්දුරටත් පැවසීය .

එම වෙළද සංකීර්ණයේ ඇති වෙලදසැල්වල සේවය කල සේවක සේවිකාවන් සහ හිමිකරුවන්ට තමනිවෙස් වල නිරෝධායනය වන ලෙස
 උපදෙස් ලබා දී ඇති බවත් එසේ නිරෝධායනය සදහා උපදෙස් ලබා දී ඇති අයවලුන් සම්බන්ධයෙන් එම පලාත් බාර මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන්ව දැනුවත් කිරීම සදහා කටයුතු  කරමින් සිටින බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා වැඩ්දුරටත් සදහන් කලේය .



අදහස් (0)

මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site