දිවුල්පිටියේ සිට බත්තරමුල්ලට ධාවනය කිරිමට බස් රථ තුනකට අලුතින්  බලපත්‍ර නිතිවිරෝධි ලෙස ලබා දුන්නැයි  කියමින් මිනුවන්ගොඩ - කොළඹ (265) බස් රථ රියදුරෝ අද (22) වර්ජනයක්  ඇරඹුහ.