
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන් පොකුරට තවත් ආසාදිතයන් 51දෙනෙකු අද(12) හඳුනාගෙන ඇත.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලයේ 15දෙනෙක් සහ ආශ්‍රිතයෝ 36ක් ඊට ඇතුළත් වෙති.
මේ දක්වා වාර්තා වී තිබූ ආසාදිතයන් ගණන 1346කි.
මෙම ආසාදිතයන් 51දෙනා හඳුනාගැනීමත් සමඟ මිනුවන්ගොඩ ආසාදිතයන් පොකුරේ පිරිස 1397 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කෙනෙක් කිව්වා නේද මිනුවන්ගොඩ පොකුර අඩුවුණා කියලා...?