මිනුවන්ගොඩ පොලිසිය ආසන්නයේදී පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ එක් අයකු මිය ගොස් තවත් 10 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කළ බවද තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයිද රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ පොලීසිය ඉදිරිපිට ඇති වංගුව සමඟ හංදිය ඉතා භයානක මාරක වංගුවකි. මෙයට ප්‍රතමත් ඉතා භයානක අනතුරු කීපයකින්ම මිනිස් ජිවිත අහිමි වුනා. එම ස්ථානයේ වංගුව අවම වන ලෙස මාර්ගය සකසා දීම සියලුම දෙනාට යහපතක් වේවි! මේ පිලිබඳ ඊට වගකිව යුත්තන්ගේ අවදානයට යොමුවී කඩිනමින් එම කාර්ය ක්‍රියාවට නගා අවසන්කර සියල්ලන්ට එහි ප්‍රතිලාබ බුක්ති විදින්න වරම් ලැබේවා ! (ස)