මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප
එක්සත් ජනතා නිදහස් සන්ධානය(ආසන 08)
ශෂින්ද්‍ර රජපක්ෂ 96619
කුමාරසිරි රත්නායක 59285
විජයමුණි උදාර සොයිසා 48512
බාලගේ සාලිය සුමේධ සිල්වා 21206
කිත්සිරි සෙනරත් අත්තනායක 19447
ගමරාලලාගේ විමලදාස 17725
හරීන්ද්‍ර ධර්මදාස බංඩා 15843
පද්ම උදය ශාන්ත ගුණසේකර 12412
දයාරත්න බණ්ඩාර 12046
දොන් චන්දන වැලිවිට 11925
සමන් වර්ණකුලසූරිය 7876
කුඩා බණ්ඩාර මැදවෙල 6724
අශෝක වික්‍රමසිංහ විතානගේ 5236
ධනූෂ චාමර නානයක්කාර 4451
මිල්ටන් සිසිල ජයරත්න 4227
කේ එම් සිරිසේන 2024
එස් රාජේන්ද්‍ර 1994
එක්සත් ජාතික පක්ෂය (ආසන05)
ජේ එම් ආනන්ද කුමාරිසිරි 24421
ඩබ්ලිව් එම් එම් ධර්මසේන 18400
චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි 18265
ආර් එම් ජයසිංහ බණ්ඩාර 16437
ඒ කරුණාවර්ධන වීරරත්න (සම්පත් ජයසුරිය) 15835
හේවා වඩුගේ රෝයි කාලින්ද 13619
දොන් සරත් චන්ද්‍රසිරි 11533
කේ සුමතිපාල 10602
එම් ඒ නිහාල් චන්ද්‍රසිරි 8771
එම් ඒ මොහොමඩ් සබ්රි 8116
කේ එම් බන්දු යෝගානන්ද 7579
ඒ ජී ගාමිණිද සිල්වා 6965
ආර් එම් අබේපාල 6228
ලේනදුව ලොකුගේ චන්ද්‍රසිරි 5962
ආර් එම් අශෝක සමන්තිලක 5383
දන්දෙණිය ගමගේ චන්දන සුගත් 2306
ජයවර්ධනගේ වනිගරත්න 2127
ජනතා විමුක්ති පෙරමුණ (ආසන 01)
ආර් එම් ජයවර්ධන 5 795
එච් එම් අමරරත්න 1718
ඊ එම් එස් ක්‍රිස්ටෝපර් 1648
වික්‍රමසිංහ බණ්ඩාර 1361
සෙනරත් පතිරණගේ සිරිසේන 1352
ලක්රුවන් රොෂාන් 1193
විදානගමගේ සරත් විදානගම 1098
විදානගමගේ සුමතිපාල 1089
කේ එම් ධර්මදාස 979
පල්ලියගුරුගේ විජේසිරි 956
එම් එල් අයි ටී ඉන්ද්‍රසිරි 727
ජේඑම් අසංක ප්‍රේමරත්න 541
ඩබ්ලිබ් එම් උදය බන්දුල 517
ඒ සී ඒ රාෆී 488
බන්දුල මානවඩුගේ 461
විජේනායක නන්දසේන 440
එම් කේ සෝමරත්න 434
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මොනරාගල මනාප ලද්දෝ
ජගත් වෙත්තසිංහ Sunday, 21 September 2014 10:09 AM
රුපියල් 2500 අල්ලස මොණරාගලින් දිනුවා (නදී)
නිමා Sunday, 21 September 2014 10:22 AM
බලන්න මේ ප්‍රතිපලය දිහා. අපේ මිනිස්සුන්ට කොච්චර ඇත්ත කිව්වත් ඒ දේ පිළිගන්න මේ අය සුදානම් නැහැ. මේක මෝඩකමද නැත්නම් විලි ලැජ්ජා නැතිකමද මන්දා. කිසිම වැඩක් නොකරපු කෙනෙක් අායෙත් මහා ඇමති කරන්න තමයි හදන්නේ. (නදී)
ජගත් වෙත්තසිංහ Sunday, 21 September 2014 10:42 AM
දුප්පත් කම මේකට හේතුවයි . ඒ නිසා පාලකයන්ට හැමදාම බලයේ ඉන්න පුළුවන්. (නදී)
ගිහාන් Sunday, 21 September 2014 10:52 AM
කෝ මේකේ හරින් ගත්තු ඒවා ගැන සඳහන් වෙන්නේ නැහැනේ. (නදී)
කණිෂ්ක Sunday, 21 September 2014 10:54 AM
අපොයි, බදුල්ලෙන් හරින් මනාප 165000 ට වඩා මනාප අරගෙනලු (නදී)
තුසිත එරංග Sunday, 21 September 2014 11:26 AM
මොනරාගල දුප්පත් මෝඩ මිනිස්සු ටින ඉන්නකම් හොදයි. මොනරාගලට මොනවාද කරලා තියෙන්නේ. (නදී)
ඉසුරන්දි Sunday, 21 September 2014 12:21 PM
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කිව්වලු. (නදී)
රොහාන් Sunday, 21 September 2014 12:26 PM
මොනරාගල ඉන්නේ මෝඩ දුප්පත් මිනිස්සු ටිකක්. එහෙට පෙනෙන්නේ රුපවාහිනී සහ I T N විතරනේ ඒවායේ ඉතින් යන්නේ ආණ්ඩුවේ කරනඒවා විතරනේ මිනිස්සු ඇත්ත නැත්ත දන්නේ නැහැ. එක අතකින් ඒ මිනිස්සුන්ට දොස් කියලත් වැඩක් නැහැ එ්ක නොතේරෙන කම වෙන්නත් පුළුවන්.(අ)
නිලංග Sunday, 21 September 2014 12:50 PM
මොනරාගලට සංවර්ධනයේ අරුනලු ගෙන දුන්නේ ශෂින්ද්‍ර මහා ඇමති තුමා. ඒ නිසා එයා තමයි මහා ඇමති කමට සුදුසු. හරින්ට මොනවද උෟව වෙනුවෙන් කරන්න පුළුවන්. නිකන් කෑ ගහන්න නම් පුළුවන් හරින්ට (නදී)
හසින්ත Tuesday, 23 September 2014 06:07 AM
රොහාන්, මෙහේ මෝඩ මිනිස්සු නම් ඉන්නේ දැනටමත් එජාපය දිනලා. මෙහේ ඉන්නේ දුක් විඳින මිනිස්සු (නි)
චමිත් Sunday, 21 September 2014 03:28 PM
මොනරාගල ඉන්නේ හොදට මොලේ තියන මිනිස්සු (නදී)
වෙල්ලවය Monday, 22 September 2014 07:08 AM
ඇත්තටම මේක මහා කරුම ඡන්දයක් නේද? උන්ට සැප අපට දුක. (ස)
කේ.එම්.ආරියසේන Monday, 22 September 2014 07:21 AM
ශසීන්දූ මැතිතුමණි, තවත් වරක් මහ ඇමති විමට වරම් ලද ඔබට කද සුරිදු ගේ පිහිට පතමි. (ස)
තුසිත එරංග Monday, 22 September 2014 07:29 AM
චමත්, උපුල්, ඔයාලා මොණරාගලින් පිටට ගිහිල්ලා ටිකක් බලන්න. ඔයාලාට තේරෙයි ඔයාලා තාම ඉන්නේ ලිදේ කියලා. පවු මේ මිනිස්සු. (නදී)
උපුල් දිසානායක Sunday, 21 September 2014 04:36 PM
ඡන්දය දාන්න ඕනා කැපවන වැඩකරන අයට. මොනරාගල ජනතාව එ්ක දන්න නිසා නිවැරදිව ඡන්දය දුන්නා (නදී)