මොනරාල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% - 78% අතර ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති පද්මනාදන් මහතා කියයි. 2010 වසරේ ඡන්දය ලබාදුන් ප්‍රතිශතය 77.12% කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 65% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මැතිවරණ නිලධාරිහූ කියති.
2010 දී ප්‍රතිශතය සියයට 78.70%කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මොනරාගල මහින්ද මහත්තයා ජයග්‍රහණය කරනවා (නි)
ඔය බුද්දිමත් ජනතාව අනිවාර්යෙන් මහින්ද මහත්තයට තමා දාන්නේ ඡන්දෙ. අනිත් දිස්ත්‍ක්ක ඔක්කොම මෛත්‍රී මහත්තයට. (ස)
අමල්, මට හිතෙන්නේ කටාර් වල අය නම් මෛත්‍රීට වගෙයි. (නි)
නැහැ ලියනගේ, කටාර් විතරක් නෙමෙයි, මුළු ලෝකෙම මෛත්‍රී මහත්තයාට තමා (නි)