(උපාලි ආනන්ද)
පිහියකින් පහරදී තුවාල සිදුකර පසුව වයරයක් ආධාරයෙන් එල්ලා පුද්ගලයකු මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ වැරදිකරු වු අයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (17) මරණ දඩුවම නියම කළේය.
මෙසේ මරණ දඩුවම නියම වූයේ ගාල්ල උලූවිටිගේ නාවින්න ලිපිනයේ පදිංචි කේ පී කේ චමින්ද ප‍්‍රදීප් කුමාරටය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී එස් ගම්ලක්ෂ සහ ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලෙපෙරුම යන මහත්වරුන් ඇතුළු 16 දෙනෙක් නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd