ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් ගාලු මුවදොරදී අද පැවැත්වීමට නියමිත උත්සව පරිශ්‍රයට සහ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්  අධිකරණය මෑන්පවර්  සේවක සංගමයට අතුරු නියෝගයක් නිකුත් කළේය.

විරෝධතා ව්‍යාපාරය සාමකාමීව පවත්වාගෙන යෑමට හැකියාව ඇති නමුත් මහා මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සහ මගීන්ට බාධාවන් නොවිය යුතු බවටද අධිකරණය නියෝග කළේය