ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ආගිය අතක් නැතැයි කියමින් ඔහුගේ බිරිය පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.
කොළඹ කොටුවේ ටෙලිකොම් ආයතනය අසල උපවාසියේ නිරත වූ මංගල මහතා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී නිවසට පැමිණෙන බව කියමින් එම ස්ථානයෙන් ගොස් ඇති බවත්, එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැති බවත් බිරිය කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑන්පවර් එක වැඩ වගේ නේද? (නි)
මෑන්පවර් කොම්පැණි ලොක්කන් සේවකයන්ගෙන් කපාගන්නා මුදල් වලට වෙන දේවල් දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි. පත්තරවල බිස්කට්, වරාය දුරකථන, ජලසම්පාදන යනාදී වශයෙන් දැන්වීම් දමා සේවකයන් බඳවාගත්තත් කල්යද්දී සේවකයන්ගේ පඩි ප්‍රශ්න නිසා යන බව ඔවුන් දන්නවා (නි)
සහතික ඇත්ත සමන්ති. මේවා හරහා අද ගන්න මනුස්සයා අල්ලන්න හෙට දැල් දමන්න ඕනෑ (නි)
නැතිබැරි මිනිසාගේ ශ්‍රමය සූරාකන්නවුනට සහය දෙන හැම කෙනෙකුටම ශාප වේවා! මෑන්පවර් යන්නද අද මිනිස් ශ්‍රමය ගසාකෑමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්. (නි)
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිල්ලද දන්නේ නැහැ? (නි)
එතකොට සුදු වැන් සංස්කෘතියේ නියමුවා අර කියපු ගෝටාභය නෙවේද? එහෙම නැත්නම් බටලන්දේ නියමුවා වත්ද? (බ)
සාගර ගෝඨාභයට කලින් ඕව කළේ බටලන්දේ රනා තමා. (බ)