ස්ට්‍රීට් මියුසික් කියන දේ ලංකාවට වඩා විදේශයන්ගේ බොහොම ජනප්‍රිය කාරණාවක්. මේ ඉන්නෙ තමන්ගේ හැකියාවන්ගෙන් සාධාරණව ජීවත්වෙන්න උත්සාහ දරණ මනුස්සයෙක්. ඔහුගේ හැකියාවන් බලන්න. ඔහු සංගීතය මවන්නේ බොහෝදෙනෙකු නොසිතන ආකාරයටයි.

 

රචින්ත ජයවර්ධන