මේ පොඩි ළමයි දෙන්නා නටන නැටුම දිහා බලං හිටියානං ඔබට මුලින්ම හිනාගියත්, මේ නැටුම් අනිවාර්යයෙන්ම කවුරුහරි නැටුවොත් ජනප්‍රිය වෙනවාමයි කියලා හිතේවි. අපේ කට්ටිය මේව බලල වෙඩින්වල මෙහෙම නැටුවොත් තමයි හිනා ගිහින් බඩ කොරවෙන්නෙ.

 

රචින්ත ජයවර්ධන