ඔබේ දෑතින් ඇල්ලිය හැකි රසදිය වැනි ලෝහයක් මෙලෙස හඳුන්වා දෙනවා. ගැලියම් නම් වන එය රිදී පැහැති දියරමය ලෝහයක් වන අතර සින්ක් සහ ඇලුමිනියම් නිෂ්පාදනයේදී ඉතිරි වන්නකි. පරිපථ වෙනුවෙන් සෙමිකන්ඩක්ටරයන් නිපදවීමට මෙන්ම බ්ලූ රේ ප්ලේයර් සහ එල්ඊඩී බල්බ නිපදවීමේදී මෙය යොදාගනී. මේ වීඩියෝව නරඹා විද්‍යාව හා බැඳී ඉදිරියට යන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd