ගෙදර දොරේ මුළුතැන්ගෙහි ඔබට තියෙන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු මෙම වීඩියෝවේ තිබෙනවා. ඉතා සරල සේම වැඩදායී ක්‍රියාකාරකම් වන මෙම කාරණා සිදුකිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ අර්බුදවලට විසඳුම් සොයාගත හැකි වනු ඇති. මෙහි ඔබේ අර්බුදවලට විසඳුම් සොයා දෙන අතරම, දැනට ඔබ අපහසුවෙන් සිදුකරන කාරණා සාර්ථකව ඉටුකරගැනීමටද ඉඩ ලැබෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd