කේෂ කල්‍යාණිය ගැහැනියකට හොඳ ආභරණයක්. එය ගැහැනියකට වඩා වැඩි අගයක් සහ ලස්සනක් එක් කරනවා. ඒ වගේම බොහෝ පිරිස් තමන්ට නොගැළපෙන කොණ්ඩා මෝස්තර සිදුකිරීමට ගොස් තියෙන රූපයත් තවත් කැත කරගන්නවා අපට දකින්නට තියෙනවා. මේ තියෙන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මේ කොණ්ඩා මෝස්තර නිසා කාන්තාවන්ගේ මුහුණට වැඩි එළියක් ලැබෙනවා වගේම ඒවායේ පෙනුම එලෙසින් ලබාගැනීමට එම කොණ්ඩා මෝස්තර ශිල්පියා දැරූ වෙහෙසටද මනා අගයක් එයින් ලැබී තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd