IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන සැර ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ  නවකතා  පොත් හා  පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට  නොවේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බව පැවසූ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන  බවද  සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැමිණි බව කියමින් සමහරුන් උදේට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට  ප්‍රහේලිකාවක් බවද  ඔහු සඳහන් කළේය.

 



අදහස් (6)

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන සැර ප්‍රකාශයක්

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 01:46 PM

උත්තරීතරයි කියා ගන්නා පාර්ලීමේන්තුව කසිප්පු තිප්පොළක් ගානට දැම්මේ අලි පොහොට්ටු මදාවියන්ම තමයි...!

:       2       26

LGJ ධර්මරත්න Wednesday, 22 November 2023 02:14 PM

වටිනා ප්‍රථිඵල දායක අදහස් සැලසුම් සහගතව ඉදිරිපත් කළයුතු වුවත් ගමේ කඩේ බංකුව උඩ වාඩිවුණු පංකාදු කාර කයිවාරු මස්තාර්ලා වගෙයි... මොවුන්ගේ හැසිරීම....!

:       0       12

චන්දදාස Wednesday, 22 November 2023 03:24 PM

ඇත්තටම පාර්ලිමේන්තුවේ මංත්‍රීලාගේ රාජකාරිය මොකක්ද කියන්න ඔවුන්ගේ කාර්‍යසාධනය මනින්නේ කොහොමද ඔවුන්ට තියෙන්නෙ තමන්ගෙ ඡන්ද දායකයින්ගෙ අවශ්‍යතා සදහා ඇමතිවරු වෙතට ගෙනයාම ,නිළධාරි වෙතට ගෙනයාම තනතුරු සදහා බදවා ගැනීමට අපේක්ෂකයින්ගේ නාමලේඛන යැවීම විපක්ෂයේ නම් උද්ඝෝෂණ පැවැත්වීම වගේ දේවල්ද කියන්න පැවරෙන රාජකාරියක් නැත්නම් වැටුප් ගෙවන්නෙ මොකටද නොදන්නා නිසා අහන්නෙ මොකද කියනවානම් අවුරුදු 75 ක් ඔය ආයතනය ඔහොම පාලනය වුනත් තවමත් දියුණුවක් නැහැ එහෙම වුනේ මොකක් නමුත් නොගැලපෙන දෙයක් වෙනවා කියලා හිතෙන නිසා තමයි

:       0       5

චන්දන Wednesday, 22 November 2023 05:55 PM

කරන්නම දෙයකුත් නැතිව ඔතනට එන්න සිද්ධවෙන අය නව කතා පොත් කියවනවා නම් ඉතා වටිනා දෙයක්... කුණුහරුප කියන්නේ නැතිව...

:       0       6

ගමේ එකාල Wednesday, 22 November 2023 07:21 PM

කිසිම විනයක්, චාරයක් නැති සත්තු වගේ හැසිරෙන එකාට එකා මඩ ගහන තැනක් පාර්ලිමේන්තුව. වෙළාවකට ළිඳ ළග සංගමය වගේ...! 

:       0       2

K.h.sumithrapala Friday, 24 November 2023 07:16 AM

මහජනයා ඉදිරියට යා නොහැකි මොවුන්ට ජනතා නියෝජනයක් කලහැක්කේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site