දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්වයක් නිසා රෝහල් ගතව සිටීම හේතුවෙන් නඩුව විභාගය අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10) නියම කළේය.
මෙම නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා කැඳවනු ලැබු මුත් මෙහි ප්‍රධාන විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ වැරදි වැඩක් කරලා රෝහල්ගත වුණාම ඔක්කොම හරි. ඡන්දෙ දුන් සාමාන්‍ය මිනිසුන්ට නීති.....! පුදුම දේශපාලන සංස්කෘතියක් (නි)
උඩ ඉන්න දෙවියෝ දඬුවම සහ අසනීපය වෙලාවට දෙයි (නි)
මේ මන්ත්රීතුමියම තමා වෙනත් අයට චෝදනා නගන්නේ බොරු ලෙඩ අරගෙන නඩු මඟහරිනවා, රිමාන්ඩ් වුණාම බොරු ලෙඩ ගන්නවා කියා. දැන් බැලුවම මෙයාත් ඒ වාගේම කෙනෙක්. (නි)
බලාගෙන ගියාම පාර්ලිමේන්තුවේ ඉන්නෙම ලෙඩ්ඩු. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. (නි)
අරහේ විමල් සහෝදරයාත් ලෙඩවෙලාද දන්නෙ නැහැ දැන් (නි)
එලියට ආවම විමල්ගේ සේල් එකටම මෙයාවත් දාන එක තමයි සුදුසුම දඬුවම (බ)
මෙයාලා හොලිවූඩ් බොලිවූඩ් ගියානම් ඔස්කාර් සම්මාන වලින් අපේ රට වහන්න පුළුවන්. (ර)
බොරු පුරාජේරුවනම් අඩු නැතිව තියෙනවා... (ර)
වරප්‍රසාද උපරිමයෙන් භුක්ති විඳිනවා වගේ. බලමු හැමදාම ඔය සෙල්ලම් බැහැනේ (නි)
මෙයාටත් බැරිවුනාද අර බැසිල් රාජපක්ස වගේ ඇම්බියුලන්ස් එකකින් උසාවියට එන්න. (බ)
අසනීපය මොකක්ද? බාලගිරි දෝෂයද දන්නෙ නැහැ (නි)
කවුද දන්නේ නැහැ වෛද්‍ය වාර්තාව දුන්නේ. (නි)
හරි ගානටම අසනීප වෙලානෙ. අපරාදේ නඩුව! (නි)
කතා කරන්නේ නම් නීතිය රජකරවන්න. එ් වුණාට උසාවි දවසට ලෙඩ. යහපාලන විහිලු තමා මේවා (නි)
මේවා බොරු මාධ්‍ය ප්‍රදර්ශන විතරයි. ජනතාව රැවටීමේ උපක්‍රම. වංචා දූෂණ කරපු අයට අපි හුරේ තියනවා.... (නි)
අනේ දෙයියනේ! මොනවා වෙලාද මේ. ඔය වයසේදී අපිට නම් ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැහැ. දැන් බලන් යනකොට ඔක්කොටම විවිධ ලෙඩ. එයා නම් දන්නවා ඇති ලෙඩේ මොකක්ද කියලා. අර පහුගිය දවස්වල එයාමනේ මැති සබේදී කිවුවේ වෙනත් කෙනෙකුගේ අසනීපය තියෙන තැන ගැනත්. කියලා පෝය දෙකක්වත් ගියාද මන්දා, එයත් ලෙඩවෙලා. ඕකටත් එක එක පද හදාවි ඉතින් (නි)
බන්ධනාගාර රෝහලේදීත් නුදුරු දිනයකදී දැකගත හැකිවේවි. (නි)
අනිත් අය ඇතුළට ගියාමයි ලෙඩ වෙන්නේ. මෙයා ඇතුළට යන්න වෙයි කියලා බයේ ලෙඩ අරගෙන වගෙයි (නි)
ඊළඟට මමද? හොදටම බයවෙලා. කළේ වැරැද්දක් කියලා දන්නවා ඇතිනේ. (නි)
මේක ඉතින් මෙයාලට අනිවාර්යයෙන්ම වෙන දෙයක්නේ (නි)
අනේ පවු දෙයියනේ! (නි)
අම්මෝ! මෙයා දැන් ටිකක් කාලෙකට කලින් බන්ධනාගාරගත වෙලා ඉන්න අයගේ වැරදි පාර්ලිමේන්තුවේදී උඩ පැන පැන කියනවා අපි දැක්කා. එහෙම අනිත් අයට චෝදනා කරපු එක්කෙනාද මේ දැන් නඩුව මඟහරින්නේ (නි)
ගිනස් වාර්තා පොතටත් යන්න සුදුසු මෙතුමිය අපිට ලොකු ආඩම්බරයක් (නි)
තාම අසනීප වුණේ නැහැ හරියට. ඉදිරියට බලමු (නි)
කලබල වෙන්න එපා. ඉක්මණට සනීපවෙයි. (නි)
ඉහෙන් බහින ලෙඩක් තිබුනෙ නැහැනේ (නි)
අනේ හිරුණිකා, මොකක්ද මේ හදිසියේ වුණේ? (නි)
බයවෙන්න දෙයක් නැහැ. පහසුකම් එහෙදි ලැබිලා ඇති. (නි)
මෙයාගේ ලෙඩේට ලංකාවේ නෑ බෙහෙත් (බ)
ඒ වුණාට කලින් නම් හිනාවුණා අනිත් අයට (නි)
නඩු එනකොට මේ අය අසනීපයි.(හේ)
අනේ අපොයි.(හේ)
මොකක්ද දන්නේ නෑ ලෙඩේ.(හේ)
ලොකු ප්‍රශ්නයක් තමයි මේකත්.(හේ)
අනේ ඕකට මොකටද ඉස්පිරිතාලේ ගියේ. මෙයාලට තියෙන ලෙඩ ගැන ලංකාවේ හැමෝම වගේ දන්නවා. (නි)
පව් අහිංසක මන්ත්‍රී තුමිය.(හේ)
අනිත් අයට චෝදනා කරපු එක්කෙනාද මේ දැන් නඩුව මඟහරින්නේ (බ)