
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මුදලින් රිපීටර් වර්ගයේ ෂොට්ගන් ගිනිඅවි දෙකක් මිලදී ගතහැකි බවට දැන්වීමෙන් පසු අයැදුම්පත්‍ර හතක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවැසුවාය.
මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක්ද හිමිවෙයි. ඇතැමුන් එම පිස්තෝලයක් මෙතෙක් ලබා ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගෙන් ආරක්ෂා වෙන්න ඕනෑ ජනතාවට වැඩක් නොකරපු තමුන්ගේ මඩිය තරකර ගත්තු හොරු...