(නිමන්ති රණසිංහ)
සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා ගනිමින් රජයට පාඩු සිදුකළා යැයි අල්ලස් නඩු 3කට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් පෙර ඇප මත මුදා හැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd