(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස් මහල් ගොඩනැගිල්ලක අද (23) අලුයම ගින්නක් ඇති වී තිබේ.
එම ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර සිදුව ඇති අලාභය සහ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න ඇති වෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී පොළොන්නරුවේ පස් මහල් බිල්ඩිම වාද්දුවේ කොහොමද වැඩ
වාද්දුවේ තල්පිටියේ වාහන කොටස් ආනයනය කරන ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලකට මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ලත් ගිනි ඇවුලුනා වගේ මතකයි. මේ ගොඩ නැගිල්ලමද කියලා ටිකක් හොයල බලන්න වටිනවා!
ටැක්ස් වලින් ගත්තු එකක්ද?