(ෂෙහාන් චාමික සිල්වා)
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක් සාවද්‍ය හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (30) කොලඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා අධි චෝදනා ගොනු කළේය.
ඒ අනුව මැයි 22 වැනි දා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයෝ මේකත් ටොප් ටෙන්ද ?