(ඉන්දිකා රාමනායක,ඡායාරුප ශාන්ත රත්නායක)

කැලණිය ප‍්‍රදේශිය සභාවේ සභාපතිව සිටියදී කිරිබත්ගොඩ නගරයේ ඉඩම් හා කඩ කාමර බෙදා දීමේදී  සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට  ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ති‍්‍ර ප‍්‍රසන්න රණවිර මහතා  අද (6) පෙරවරුවේ පොලිස්  මුල්‍ය අපරාධ කොට්ඨාස හමුවට    පැමිණි ඇත.

ප‍්‍රසන්න රණවීර මහතාගේ මුල්‍ය අපරාධ කොට්ඨාසය තමවත් ප‍්‍රශ්න කරමින් පසුවේ.