IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන  කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

අදාල නිවාස වලට ගමන් කරන මාර්ග ඇතුළු සියලු තොරතුරු ඩ්‍රෝන කැමරා යවා ලබා ගෙන තිබෙන බව කී සභානායකවරයා මෙය ඉතා තියුණු සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක වූ කාරණයක් බව ද සඳහන් කළේය.

ගමේ අය නොව පිටින් පැමිණි  කණ්ඩායම් මේවා කළ බව කී සභානායකවරයා මේවා සොයන්නට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවද සඳහන් කළේය.

මේවා සොයන්නට මැදිහත් නොවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයත් අභාවයට පත් වී අරාජික රටක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.



අදහස් (4)

‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘

Hiran Friday, 20 May 2022 04:53 PM

නියපොත්තෙන් කඩන්න තියෙන වල්පැල පොරවෙන් කපන්න තියාගන්න එපා.

:       0       3

Lalith M Friday, 20 May 2022 05:25 PM

හොඳම දේ මේ වයසක මැති ඇමතිවරු ඉවත්ව තරුණ පරපුරට බුද්ධිය පාවිච්චියට තැන ලබාදීම. පාර්ලිමේන්තුව මහලු මඩමක් වගේනේ...

:       0       1

swene Saturday, 21 May 2022 05:32 AM

වංචා ගැන ඔබතුමාට කිසිම චෝදනාවක් අපි දන්නේ නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වාදීන්ට උත්තර සපයන්නේ අතීතය ගැන බෙරිහන් දෙමින්. ඒ ක්‍රමය නවත්තලා, ප්‍රශ්නයට සැබෑ විසඳුම් දීම, වැරැද්දක් වූවානම් එය පිළිගැනීම සහ ඒවා නිවැරදි කිරීමට පුරුදුවුයේ නම් ඔබතුමා ඔය කියන තර්කය ඉතාමත් ප්‍රබල වේවි. කිසි විටෙක බලය යන්න යුක්තිය ලෙස සලකන්න එපා. යුක්තිය බලය කරන්න.

:       1       0

කථන්දර මාමා Saturday, 21 May 2022 12:41 PM

ඔච්චර ප්ලෑන් කරලා තියනව නම් වැරැදි අයගේ ගෙවල් මැදමූලන කියලා ගිනි තිබ්බේ ඇයි? මේක ආවේගය නිසාත් ඒ සමගම වටවුණු සොරුන් නිසා වී ඇති බව මොළේ තියන අයට පමණක් වැටහෙනවා. කතන්දර හදන්න දක්ෂ අයටත් අදහස් ගත හැකියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site