ව්‍යාපාරයක් ඇරැඹීම සඳහා තම මස්සිනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 15ක් ආපසු ගෙවීමට එකඟ වීම නිසා ජැස්පර් කම්රාජන් රාජ් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
තමාගෙන් ඉල්ලා ගත් එම මුදල නොගෙවීයැයි මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මස්සිනාලා මස්සිනාලා අතර ප්‍රශ්නයක්.ඕවාට අපිට මොකුත් කියන්න බැහැ (නි)
මන්ත්‍රී තුමා දුප්පතෙකුට උදව් කරන්න. ලබන පාර ඡන්දෙ දෙන්නම්. (නදී)