සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය ලබාදෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් සිටිති.ලංගමයට නව බස් රථ 1000ක් ගෙන්වීමටද කැබිනට් අනුමැතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ ගණනක් අහිංසක පීටර්ලගෙන් පැහැරගෙන, නෙක නෙක කම් සැපට ලොල් වූ කෑම දාසලට, බීම පාලලට බෙදා හදා දීමේ දියවන්නා මහා දන්සැල 2017 ජනවාරි 01 සිට ඇරඹෙන වගයි.(බ)
ණය අරගෙනෙ සන්තෝස වෙන්න රටට දෙවිපිහිටයි (බ)
වෛද්‍යවරු වර්ජනයේ ,හෙට සිට බස් ,ත්‍රී වීලර්,දුම්රිය වර්ජනයේ, මේ සියලු දේවල් වලින් පීඩා විදින්නේ සාමාන්‍ය ජනතාව. නමුත් දියවන්නාවේ සත්තු ටිකට සුර සැප (බ)
කව්රුහරි නැගිටලා කිව්වොත් මේ වැඩිවීම අපිට එපා. මේක හරිම අසාධාරණ වැඩිවීමක් කියලා, අපේ ඡන්දෙ එයාට දෙනවා. එහෙම කව්රුවත්ම කියන්නේ නැතිනම්, ආයේ ඡන්දෙ දෙන්න යන්නේ නැහැ. (බ)
අගමැති හොංකො යයි රටවැසියා හොම්බෙන් යයි (බ)
හුරේ හුරේ හුරේ ඔන්න 2017 වසරේ අය වැය ප්‍රතිඵල සතුටුයිද .ඉල්ලං කෑම (බ)
රොමේෂ් මොකද නැත්තේ එජාපෙ අපේ නළු ඇමතිතුමා එපා කිව නේද (බ)
මේක මහජනයාගේ බදු මුදල් වංචා කිරීමක්. මුන් ඔක්කොම එකතුවෙලා රට හුරා කනවා .(බ)
මේ අයගේ කරලා හැමදාමත් පැහිල අපේ කරලා හැමදාමත් බොල්....(බ)
දැන් නම් කට්ටයට කාලකන්නි යහපාලනේ රග තේරෙනවා ඇති. අපි බඩගින්නේ මැරුණත් මුන්ට වගක් නෑ. මුන් දුප්පතාගේ බත් පිගානත් විකුණගෙන කනවා. මේ වගේ කාලකන්නි ඉන්න රටක ආයෙනම් ඉපදෙන්න එපා. (බ)
ගෙවල්වල කාර්යාලය පවත්වාගෙන මේ මුදල සාක්කුවට දාගනීවී. රවී මොන ඇමතිකම දැරුවත් මහජනයාට බරතමයි. (බ)
අනේ වාසනාවක් තව තවත් හරියන්න ඕනේ .....පව් අසරණයෝ... ඕකෙන් හරි කීයක්හරි හොයා ගත්තහම හැමෝම එකතුවෙලා ඕකුන්ට වැහිනැති හෙන වදින්න කියල කියන්න එපා.... මොකද ඔය හැම දේම කරන්නේ රට ජාතිය වෙනුවෙන්නේ .... විලිලැජ්ජයි නේද (බ)
දියවන්නාවට කොච්චර දීමනා වැඩි කළත් කමක් නැහැ. එ්ක කෙරෙන්න ඕනේ දෙයක්. මුදල් ඇමතිතුමනි පුන්නක්කු වලට ගහන බදු සහ වැට් එක අයින් කරන්න බියර් කොම්පැනියට දුන්න සහනය වගේ. ඒ ඇති 62 ලක්ෂයක් ඡන්දෙ දීපු ජනතාවට. (බ)