(සුජිත් හේවාජුලිගේ )
සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය
මේ අනුව පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල 2026 සිට අනිවාර්යය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලතුරු වලට රසායන දමා ඉදවනවා සේ දරුවන්ට සලකන්න එපා! කෘතිම අධ්‍යාපනය වෙනුවට, දරුවන්ට හැකිතරම් කාලයක් තම දෙමවිපියන් ගේ සෙනෙහස සහ රැකවරණය සමඟ හැදෙන්නට වැඩෙන්නට ඉඩ හරින්න, ඊට අවශය සමාජ-ආර්ථික පරිසරය රටේ ගොඩ නගන්න - දේශපාලකයකයින් සහ රාජ්‍ය නිලධාරීන් අධ්‍යාපනය දේශපාලන කරණය කර ඇත. ඊනියා පෙරපාසලින් දරුවන් අධ්‍යාපනයේ ගොදුරු බවට පත්කිරීමට පටන්ගෙන ඇත! දැනට අධ්‍යාපනයෙන් සිදු වන්නේ තම දෙමව්පියන් තුරුලේ කෙලිදෙලෙන් නිදහසින් වැඩෙන දරුවන් රෝගි වු අසමත් දරුවන් කර සමාජයට මුදා හැරීමයි, රටේ බුද්ධිමතුන්ට අධ්‍යාපනය වෙනුවෙන් යමක් කල හැකි නම්, එය පෙර පාසල අනිවර්යය කිරීම නොවේ! - රටේ ජනතාවට ද, පාලකයාට ද ප්‍රඥාව පහලවේවා!
මම හිතුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කියලා...
එහෙනම් දැං මොන්ටිසෝරි ටියුෂන් පටන් ගනී. මේ පාලකයින්ට හා උන්ගේ උපදේශකයින්ට මොලේ දශමයක්වත් නැද්ද?