
ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය.
පරිසර සංරක්ෂණ දායකත්වය වෙනුවෙන් විශේෂ ඇගයිමක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ගවේෂණ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යු.ජේ සෙනරත් මහතා අතින් සම්මානය ලබා ගත් අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ මෙහෙවරට සුබ පතනවා ප්‍රගීත්