(රංජන් කස්තුරි)
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා කියයි.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු සන්ධාන මන්ත්‍රීන් 9 දෙනකු ස්වාධීන වීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සංඛ්‍යාව 24 ක් ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව 25 ක් ද වී තිබේ. ඒ අනුව බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන බව ද එහි විපක්ෂ නායකවරයා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හබන් කුකුලන් කැකුණ තලනකොට ඌරන්ට මගුල්ලු නේද ??