මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අද (1) අගමැති රනිල් වික්‍රමසිංහ හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අලව්ව, ගිරිඋල්ල කුඩගම්මන දී ආරම්භ කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)
කෝ මේකට කෝටි ගණන් වියදම් කරලා මොණර නැටුම් නටලා නැහැනේ. ඒවා කළා නම් තමයි සංවර්ධනය වෙන්නේ. (නි)
මැටිපහන, ඔබ මැරිලා ඉපදුනාද. ඇයි අසුබවාදීව බලන්නේ!
මේ වගේ නැටුම් පුවත්වල ව්‍යාපෘති අරඹන රටවල් තියෙන්නේ ඉතින් දකුණු ආසියාවේ තමයි. (ර)
දැන් අර ඉස්සරලා තියපු මුල් ගල පැල වෙලාද? (ර)
බොරු ෂෝ විසිල් විතරයි බල්ටි නැහැ. (ර)
පින්තුරේ පෙනෙන විධියට නම් බැම්මේ ගඩොල් ටිකවත් පිළිවෙලකට බැඳලා නැහැ (අ)
ෆොක්ස් වැගන් වගේ ද දන්නේ නැ ආසාවනේ ඔහේ තියපුදෙන්. වැඩේ නොකෙරුනොත් සිමෙන්ති ටිකකුයි ගල්ටිකකුයි අපතේ .(අ)
රටේ භෞතික සංවර්ධනයක් නෑ කියන උන්දැල මෙතනත් කියවනවා. කෝ අර ඒකට කලින් මේක කියන ආර්ථික ඔස්තාර්ලා? (බ)
මුල්ගලක් තියනවා කියන්නේ ලොකු වැඩක්. අපේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැනේ. (බ)