IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාධ්‍ය නියාමනයට අධිකාරියක්

(සුජිත් හේවාජුලිගේ )

සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පැවසීය.

විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යන බවද  ඔහු සඳහන් කළේය.

එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 
 



අදහස් (10)

මාධ්‍ය නියාමනයට අධිකාරියක්

සත්සර Tuesday, 11 April 2023 12:25 PM

ඒක සෑහෙන කාලකට කලින් වෙන්න තිබුනු දෙයක්. අද මාධ්‍ය වලට ලැබිල තියෙන වල් බූරු නිදහස නිසා මිනිස්සු මවාගත් ලෝකෙක ජීවත් වෙන්නේ.

:       19       16

sweneTuesday, 11 April 2023 03:04 PM

රජයට නොහොඳ ප්‍රවෘත්ති පල කරන විට තමයි සදාචාරය මතක් වන්නේ. රජයට ආවඩන ප්‍රවෘත්ති පමණක් පල වන්නේ නම් මාධ්‍ය ඉතා හොඳයි කියාවි. පනත් අවශ්‍ය වන්නේත් නැහැ.

:       1       7

Perera Tuesday, 11 April 2023 12:39 PM

අපි මේවයේ දාන කොමොන්ටුත් නිසි බලධාරීන්ට යටවෙන පොටක් මේක.

:       1       3

යෝගා Tuesday, 11 April 2023 01:39 PM

හොඳ වැඩක්. සියලු සමාජ මාධ්‍ය නියාමනය කල යුතුයි. දැන් ඉන්න යූ ටියුබ් කාරයෝ හරියට නිකන් වලං කඩේට පැන්න ගොන්නු වගේ.

:       6       2

Samitha S. Aluthgamage Tuesday, 11 April 2023 01:39 PM

ප්‍රථමයෙන්ම,මේ රට බංකොලොත් කළ අය අල්ලා ගැනීමට කටයුතු කරන්න.දේශපාලකයන් හොරකම් කරලා,අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා,පරම්පරා හතකට හම්බකරලා රට වැට්ටුවාම රටේ ජනතාවට කියන්නේ වගේ වගක් නැතිව ඉන්න කියාලාද? සමාජ ජාල වලට නිදහස අවශ්‍ය යි.ඒත් වල් බූරු නිදහස අවශ්‍ය නැහැ.ඒත්,ඒවාට පමණක් වැට බැඳලා වැඩක් නැහැ.දේශපාලකයන් සිදුකළ හොරකම් වලට දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.ඔවුන්ගේ සියලු දේපළ ගැන ඒවා ඉපැයූ ආකාරය ගැන නිරතුරුවම සත්‍ය හෙළිකර ගත යුතුයි.දේශපාලකයන් ගෙන් රටට,රටේ සම්පත් වලට වන හානි නවතා ගත යුතුයි.දේශපාලකයන් අවංක වන විට රටේ ජනතාව ඉබේම සන්සුන් වෙනු ඇත.අවශ්‍ය වනුයේ දේශපාලකයන් හොඳින් රට පාලනය කිරීමයි.

:       1       7

ලුම්බිණි Tuesday, 11 April 2023 02:30 PM

ත්‍රස්ත පනතත් එක්ක මේකත් දාන්න. වඩා හොඳයි සියලුම මාධ්‍ය තහනම් කරලා රට පුරා හදිසි නීතිය දාල හමුදාව දාන්න. කතා කිරීම සම්පුර්ණ තහනම් කරන්න.

:       1       4

නිමේෂ් Tuesday, 11 April 2023 04:26 PM

ලංකාව කියන්නේ ඔක්කොම කණපිට වෙන රටක් ,හොරකන් කරලා ,කොමිස් ගහල රටක් බංකොලොත් කරපු රට කරන තැන ඉන්න ලොකු හොරු ටික කිසිම වරදක් පිළිගන්නේ නැතිව . දඩුවමක් විදින්නේ නැතිව .තවත් ලජ්ජා නැතිව එල්ලිගෙන ඉඳගෙන දවසෙන් දවස රට තවත් වලපල්ලට යවන ගමන් එක එක නීති ගෙනත් උන්ගේ හොරකන් එළිකරන උන්ව කොටු කරන්න මාන බලනවා .

:       1       6

Nimal Tuesday, 11 April 2023 06:25 PM

අන්තිමට මුන් මුත්‍රා කරන එකටත් පනත් ගෙනෙයි ද දන්නේ නෑ. ඒ නිදහසත් ඉවර කරන්න. එහෙම උන් ටිකක් මේ ඉන්නේ.

:       0       0

sam Tuesday, 11 April 2023 08:48 PM

ජාත්‍යන්තර ප්‍රමිතිනට අනුකුලව සිදුවිය යුතු දෙයක්, එසේ නොවුනහොත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම මත අනවශ්‍ය ගැටළු මතුවිය හැකිය

:       0       0

Kumara Tuesday, 11 April 2023 09:53 PM

උඹත් හරි පව් බං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site