රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

පුරවැසි බලය සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

8001