IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුදල් සභාව යළිත් හර්ෂට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති ධුරය  යළිත්  වරක් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය.

එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මහතා මෙසේ තෝරා ගෙන ඇත.

මෙම කමිටුවට පත් කෙරුණු  සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ශෙහාන් සේමසිංහ,  (වෛද්‍ය) සීතා අරඹේපොල,  (ආචාර්ය) සුරේන් රාඝවන්,  අනුප පස්කුවල්,  ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්,  වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ,  දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරු එම කාරක සභාවට පත්කරනු ලැබ සිටිති.



අදහස් (6)

මුදල් සභාව යළිත් හර්ෂට

ලසන්ත Friday, 09 February 2024 07:27 PM

ඉතා හොඳ තීරණයක් කියන්න පුළුවන් සුදුස්සාට සුදුසු තැන ලැබීම සතුටට කරුණක් කියන්න පුළුවන්..!

:       5       5

Don key Saturday, 10 February 2024 06:27 AM

කොහොමත් ආණ්ඩුවේ ඉන්න ඩයල් එකනේ...!

:       1       3

සුරංග Saturday, 10 February 2024 01:36 PM

පාර්ලිමේන්තුවේ සිටින උගතෙක් බුද්ධිමතෙක් වන මෙතුමාට තනතුරක් දීමට විරුද්ධව ඩිස්ලයික් දාලා තියෙන්නේ 2019 ගෝඨාභය දිනවීමට ඡන්දය දුන්නු මුග්ධයින් ලක්ෂ හැටනවයක් අතරේ කීප දෙනෙක් කියලා පැහැදිලියි...!

:       2       1

chandima Friday, 09 February 2024 09:18 PM

කෙහෙළිය වගේ සුදුස්සොත් මාර තොගයක් ආණ්ඩුවේ ඉන්නවා නේද?

:       1       2

Bamunuarachchi Saturday, 10 February 2024 01:25 AM

සුදුස්සාට සුදුසු තැන. නියමයි! අනුරට හොරු දූෂණ ඇල්ලීම බාරදෙන්න...

:       1       3

chandima Saturday, 10 February 2024 07:09 AM

දිගටම ටොපිය කකා ඉන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site