(මනෝප්රිය ගුණසේකර)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොන මොනවා හරි ඡන්ද ජාතියක් තියාගෙන ගියානං ඔය නඩු සේරම ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන් වේවි. එක ඡන්දයක් විතරක් තිබ්බහම වෙන්නේ ඡන්දෙට පස්සේ සේරම ආපහු හිටපු තැනටම කැරකිලා ගිහින් නඩුදාපු කට්ටියට ඇප ලැබෙන එකයි.
වැරදි කල නං පාඩු කළා නං පාඩු කල මුදල් පොලියත් සමග ආපසු අය කර ගනිමු.
ටෙලිෆෝන් කෝල් ගන්න ඇත්තේ දිව්‍යලෝකේ සක්කරයට වෙන්න පුළුවනි. එ්ක හින්දයි, ගාණ ඔච්චරම ඉහළ! මේකලා පැහැදිලිවම රට උලාකාලා අනිත් අයට බණ කියන්න ඉදිරිපත් වෙන එකයි... කාලා ඉන්න බැරි!
උන්නැහේගේ කාලේ ටෙලිනාට්‍ය අනුමත කරවා ගන්නත්, කෑල්ලට පනස්දාහ ගානේ ගැහුවා කියලා කතාවක් ප්‍රචාරය වුණා දන්නවා ඇතිනේ !