( චාපා මධුභාෂිණි සහ කග කරුණාරත්න)
මැදිරිගිරිය යාය 3 ප්රදේශයේ පිහිටි නිවසක තිබී පුද්ගල නාශක බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (4) උදේ සොයා ගත් බව මැදිරිගිරිය පොලීසිය කියයි.
ටී 56 වර්ගයේ ස්වංක්රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ සහිත මැගසින් 5 ක් පුද්ගල නාශක බෝම්බ 3 ක්, කැලෑ ඇඳුම්, සපත්තු, පූචස් යනාදිය මේ අතර වේ.
මේ නිවස යුද හමුදා සාමාජිකයකුට අයත් එකක් බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබේ.



(ඡායාරූප - චාපා මධුභාෂිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රණවිරුවා මොකක් හරි මානුෂික මෙහෙයුමක් දෙන්න ප්ලැන් කොරනවා වෙන්නැති! කලබල වෙන්න එපා. රණ විරුවෙක්නේ!