(ඉන්දිකා රාමනායක)
මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ කල්ලියේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පූකුඩිකන්නාගේ නැමැතාගේ මෙහෙයවීම මත ඉකුත් ජුනි මස 06 වැනි දින මෙම සැකකරුවන් ත්‍රිරෝද රථයකින් හා යතුරු පැදියකින් ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති මොවුන් ඒ සදහා භාවිතා කළ ත්‍රිරෝද රථය හා යතුරු පැදිය ද විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මෝදර වෙඩි තැබීමට පුකුඩිකන්නාගේ ගෝලයෝ තුනක් මාට්ටු