IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මාදම්පේ සියලුම වෙළදසැල් වහයි

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මද්‍යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවීමෙන් මාදම්පේ නගරයේ සියලුම වෙළෙද සැල් වසාදැමීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අද (23) පස්වරුවේ කටයුතු කරනු ලැබිය.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා සහ ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මාදම්පේ නගරයට පැමිණ නගරයේ වෙළෙද සැල් වසා දමන ලෙස වෙළෙද සැල් හිමියන්ට දැනුම් දුන්හ. ඒ අනුව එම ව්‍යාපාරික ස්ථාන වසා දමන ලදි.

කහවත්ත මාදම්පේ මාළු වෙළෙද මද්‍යස්ථානයට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මද්‍යස්ථානයෙන් මාළු ගෙන එන ව්‍යාපාරිකයකු මෙලෙස කොව්ඩ්-19 ආසාදිත වු බවට අද තහවුරු වීමෙන් පසු ඔහුගේ අාශ්‍රිතයින් 40 ක් දැනට හදුනාගෙන තිබේ .

තවත් සමිපතමයින් සොයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂණ සිදු කරයි.



අදහස් (0)

මාදම්පේ සියලුම වෙළදසැල් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14071 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site