IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැද පෙරදිගට අලෙවි කිරීමට සුදානම් කළ කසල තේ තොගයක් අල්ලයි

සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපලේ අලෙවි කිරිමට සුදානමි කළ කසල තේ තොගයක් සමග පුද්ගලයකු මෝදර එලිහවුස් පාර ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය නිලධාරීහු පවසති.

කසල තේ කිලෝ 19,072.86 ක් සහ කසල තේ වර්ණ ගැන්වීම සදහා යොදාගන්නා ලද දියර ලීටර් 336 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම කසල තේ තොග මැදපෙරදිග රටවල්වලට අපනයනය කිරීමට සූදානම් කර තිබු බවට  අනාවරණය වූ බව ද  සීලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන මෙම කසළ තේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙි තේ අලෙවිය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්වන බව ද වාර්තා වෙයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ  උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ,ආර් සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු ඇත. 



අදහස් (2)

මැද පෙරදිගට අලෙවි කිරීමට සුදානම් කළ කසල තේ තොගයක් අල්ලයි

ravin Thursday, 21 July 2022 10:47 AM

නියම අයිතිකරුවන්ගෙ සියලු විස්තර ප්‍රසිඩ්ද කරන්න. මෙ වැඩෙ යම්තරමක් දුරට නවත්වන්න පුලුවන් එවිටයි.

:       0       10

surasena Thursday, 21 July 2022 01:53 PM

අපිත් ඉන්නෙ මැදපෙරදිග, අපි ඉන්න රටවල්වලනම් ලංකාවෙ නිශ්පාදන වලට කිසිම ඉල්ලීමක් ගරුත්වයක් නැහැ, තේ කසල තෙ.. ගම්මිරිස් ගස්ලබුඇට.. අැයි මෙව නිසි විඩිහට පාලනය නොවෙන්නෙ ? හොරකමට බොරුවට වන්චාවට ලොකයෙ තැනක් නැහ !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site